ප්‍රමුඛතම POS මෘදුකාංගය
අන්තර්ජාල ගැටළු නොමැත (100% Offline)
ShopFlow POS - ඔබේ ව්‍යාපාරයේ ගැටළු විසඳන නවීනතම මෘදුකාංගය
මෙය Desktop මෘදුකාංගයක් වන බැවින් Install කළ හැක්කේ පරිගණකයකට හෝ Laptop එකකට පමණි. එහෙත් ඔබට ඕනෑම Device එකකින් මෙය Download කර, Setup (.exe) ෆයිල් එක ඔබේ පරිගණකයට Copy කර Install කරගත හැක.
-
ගණිතමය දෝෂ වලින් තොරව ඉතා වේගයෙන් බිල්පත් නිකුත් කිරීමේ හැකියාව.
-
තොග කළමනාකරණය (Inventory Management) ඉතා පහසුවෙන් සහ නිවැරදිව සිදු කිරීම.
-
ව්‍යාපාරයේ දෛනික, මාසික ලාභ පාඩු වාර්තා ක්ෂණිකව ලබා ගැනීම.
-
නොමිලේ Download කරගෙන භාවිතා කර බලන්න, සෑහීමකට පත්වේ නම් පමණක් මිලදී ගන්න. දැන්ම Free Download කරගන්න!